Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරේ

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සැසිවාරය ඊයේ (02) මධ්‍යාම රාත්‍රීයේ  අවසන් කරනු ලැබීය. ජනාධිපතිවරය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා කලින් කළ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම,පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළහැකිය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් පර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරී 3 වැනිදාය.

පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකවන කමිටු විස්සක් පමණ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වී යනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article