Tuesday, September 15, 2026
spot_img

පාන් මිල ඉහළට

Must read

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිගු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමෙන බව එම සංගමය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article