Monday, September 14, 2026
spot_img

ප්‍රධාන මාර්ගයේ දුම්රිය භාවිතා කරන මගීන්ට විශේෂ නිවේදනයක්

Must read

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල ප්‍රධාන මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක ඊයේ  (07) රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් නිවේදනය කර සිටියි. ඊට අමතරව ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය 15ක් (ගමන්වාර 30ක්) තාවකාලිකව අත්හිටුවන බවද ඔවුන් පවසයි.

පුත්තලම මාර්ගයේ පේරලන්ද සිට කුරණ දක්වා ද දුම්රිය නැවැත්වීම ඊයේ (07) රාත්‍රීයේ සිට නවතා දැමීමට තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article