Saturday, December 28, 2024

ප්‍රධාන ගංගා වල ජල මට්ටම ඉහළට,පහත් බිම් වල ජනතාවට අවදානයෙන් පසුවන ලෙසට උපදෙස්

Must read

මේ දිනවල පවතින වැසි සහික කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රධාන ගංගා වල ජල මට්ටම ඉහළ යමින් පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඒ හේතුවෙන් කැලණි,කළු හා ගිං ගග ආශ්‍රිත පහත් බිම් වල ජීවත් වන ජනතාවට අවදානයෙන් පසුවන ලෙසද ආපදා කළමණාකරන ⁣මධ්‍යස්ථානය දැනුම් දෙයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article