Tuesday, September 15, 2026
spot_img

ප්‍රංශ නෞකාවක කො⁣රෝනා ආසාදිතයන් දහස ඉක්මවයි

Must read

ප්‍රංශයට අයත් නෞකාවක් තුල කොරෝනා ආසාදිිත නැවියන් දහසකට අධික සංඛ්‍යාවක් සිටින බව වාර්තා වෙයි.චාල්ස් -ඩී-ගෝල් නම් මෙම ගුවන් යානා නෞකාව තුල සිටින සම්පූර්ණ නාවිකයන් ගණන 2300ක්වන අතර ඉන් නැවියන් 1081 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

අසාදිතයන් 24 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article