Saturday, September 21, 2024

පළමු පෙල සෞඛ්‍ය සේවකයන්ට AstraZeneca දෙවන මාත්‍රාව හෙට සිට

Must read

පළමු පෙල සෞඛ්‍ය සේවකයන් සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article