Monday, November 25, 2024

පසුගිය රජයේ වාහන වියදම පමණක් රුපියල් බිලියන 2.8යි

Must read

පසුගිය රජයේ අමාත්‍යවරුන් සදහා නවීන වාහන මිලදී ගැනීම සදහා පමණක් රුපියල් බිලියන 2.8ක් වියදම් කර අතැි බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

අති සුඛෝපභෝගී වාහන වන BMW, බෙන්ස්, Range Rover,Audi වැනි වාහන වෙනුවෙන් මෙම මුදල වියදම් කර තිබිණි.

ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණය ( කැබිනට් නොවන)

  • Toyota Land Cruiser VDJ – රුපියල් මිලියන 39.52

විද්‍යා,තාක්ෂණ හා හා පර්යේෂණ (කැබිනට් නොවන)

  • Mercedes Benz S300 – රුපියල් මිලියන 41
  • Toyota Land Cruiser – රුපියල් මිලියන 39.37

මුදල්

  • Mercedes Benz – රුපියල් මිලියන 33

ආරක්ෂක

  • වෙඩි නොවදින රථ (2016) – රුපියල් මිලියන 151
  • Mercedes Benz van – රුපියල් මිලියන 8.6
  • Range Rover – රුපියල් මිලියන 23.89
  • Lexus – රුපියල් මිලියන 12.46
  • Toyota Land Cruiser – රුපියල් මිලියන 9.52
  • BMW X5 – රුපියල් මිලියන 104
  • Volvo – රුපියල් මිලියන 18

ඉතිරි විස්තරය – https://ceylontoday.lk/news-more/11619

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article