Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පසුගිය පැය 24 තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 612 ක්

Must read

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 612 දෙනෙකු හදුනාගෙන ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.  වත්තල කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 173 හමුවීම හේතුවෙන් වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

මීට අමතරව දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයන් පහත වශයෙනි,

  • බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්  – 65 දෙනෙකු ,
  • මහර  – 58 ක්,
  • කැලණිය  – 45 ක්,
  • අත්තනගල්ල  – 43 ක්,
  • මීරිගම  – 36 ක්,
  • දිවුලපිටිය  – 35 ක්,
  • මිනුවන්ගොඩ  – 34 ක්,
  • දොම්පෙ  – 28 ක්,
  • ජාඇල  – 24 ක්,
  • කටාන  – 25 ක්,
  • ගම්පහ  – 20 ක්,
  • සීදූව  – 16 ක්,
  • රාගම  – 11 ක්
  • මීගමුව කොට්ඨාසයෙන් තිදෙනෙකු වශයෙන් හමුව ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article