තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ එක් බලාගාරයක හදිසි බිඳවැටීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලි පද්ධතියට අහිමි වන අතර අක්‍රීය වූ බලාගාරය නැවතත් යථා තත්වයට පත්කිරීම සඳහා දින 5ක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම තත්වය හේතුවෙන් පවතින විදුලි කප්පා්පාව දීර්ඝ කිරීමකින් තොරව කලමනාකරණය කරමින් විදුලි සැපයුම සිදුකරන ලෙස අමාත්‍යවරයා ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.