Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

නෙලුම් කුලුනේ ඉදිකිරීම් ගැන කෝප් කමිටුවෙන් විමර්ශන

Must read

මේ වන විට නෙලුම් කුලුන ඉදිකිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවයන් සෙවීම සදහා විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවෙ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර තිබේ. ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු එම කුලුන ඉදිකිරීමට දායක වූ ආයතන ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැදවීමට තීරණය කර ඇති බව කොප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (18දා) කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදී සදහන් කලේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article