Friday, September 20, 2024

නුගේගොඩ ගුවන් පාලම මත සිදුවූ රිය අනතුරකින් හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට

Must read

නුගේගොඩ ගුවන් පාලම මතදී පුද්ගලික බස් රථයක් හා යුධහමුදා රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
පුද්ගලික් බස් රථය ගුවන්පාලම මතදී තවත් බස් රථයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
බස් රථයේ රියදුරු අත්අඩගුවට ගෙන ඇත.

(ඡායාරූප – Accident 1st)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article