නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට කල දැනුම් දීමක ප්‍රතිඵලයක් වශයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය , රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06 කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත මේ වන විට ලැබී ඇත.
