Friday, September 20, 2024

නිල ඇදුමෙන් අරගලයට එක්වූ පොලිස් නිලධාරියාට විනය පරීක්ෂණ

Must read

ගාලු මුවදොර  පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධයට පොලිස් නිල ඇඳුමින් එක්වී ඊට සහය දැක්වූ පොලිස් සැරයන්වරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග  ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මෙලෙස ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට සිය සහය පල කර ඇත්තේ කුට්ටිගල පොලිස් ස්ථානය ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් සැරයන් ඒ අමරදාස (30158) නමැති පොලිස් නිලධාරියා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article