Friday, September 20, 2024

නිරෝධායනය සඳහා ,හිටපු ඇමති රාජිත මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට !

Must read

අපරාධ  පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ සවස් වරුවේ භාරවිමෙන් පසුව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු හිටපු ඇමති  රාජිත සේනාරත්න ලබන 27 මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ  විශෝධන මධ්‍යස්ථානය වෙත ඊයේ (13) රාත්‍රියේ ගෙන ගොස් තිබේ.

.කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග බන්ධනාගාරගත කිරීමට නියම කෙරෙන සියල රැදවියන් නිරෝධායනය සඳහා වෙන් වූ විශේෂ බන්ධනාගාර කිහිපයක් වෙත යොමු කෙරෙන අතර දින 14 ක නිරෝධායන කාලයක් සම්පූර්ණ වීමෙන් පසු ඔවුන් අයත් වන බන්ධනාගාරයට මාරු කෙරෙනවා. ඒ අනුව, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ද එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසු බව නිව්ස්වයර් වෙබ් අඩවිය සදහන් විසින් වාර්තා කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article