Tuesday, November 5, 2024

මාන්තෙයි හා තුනුක්කායි ප්‍රදේශයේ ගොවීන් විරෝධාවයේ

Must read


දැනට ගොවීන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අවධානය යොමු කිරීමේ විරෝධතාවයක් පසුගිය ඊයේ (18) වනදා පැවැත්විණි. මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර සහ තුනුක්කායි ප්‍රදේශයේ ගොවීන් එදින පෙරවරු 9 ට විරෝධතාවයක නිරත වූහ.

එහි කොටසක් ලෙස තුනුක්කායි සහ පාණ්ඩියන්කුලම කෘෂිකර්ම සංගමයේ අනුග්‍රහය යටතේ තුනුක්කායි සහ පාණ්ඩියන්කුලම් ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ගොවීන් මියෙන්නට ඉඩ නොදීම , ගොවීන්ට පොහොර ලබා දීම සහ පළිබෝධනාශක ප්‍රමාණවත් ලෙස ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම අරගලය සිදු කෙරිණි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article