Friday, September 20, 2024

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය

Must read

රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනෙකු දිවුරුම් දීමෙන් අනතුරුව මේ වන විට නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි.

ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.

අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරු දිවුරුම් දෙනු ලැබීය.

නව කැබිනට් අමාත්‍යවරු

01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

04. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

10. ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

18. එස්.එම්.චන්‍ද්‍රසේන – ඉඩම් අමාත්‍ය

19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය

20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

23. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

24. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

25. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

26. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article