Sunday, September 22, 2024

ද.කොරියාවේ ඔලිම්පික් සදහා උ.කොරියාවෙන් කණ්ඩායමක්

Must read

_99516848_hi043927882-1

මේ වසරේ පෙබරවාරි මාසයේදී ද.කොරියාවේදී ආරම්භ වීමට නියමිත ශීත ඝෘතු ඔලිම්පික් තරගාවලිය සදහා උතුරු කොරියාවෙන්ද කණ්ඩායමක් සහභාගී කරවීමට තීරණය කල බව උ.කොරියාව පවසනවා. මේ බව සදහන් වූයේ දෙරටේ නියෝජිතයන් අතර වසර දෙකකට පමණ පසු පැවති රාජතාන්ත්‍රික සාකච්ඡාවකදීයි.
උතුරු කොරියොවෙන් මේ තරගාවලිය සදහා සහභාගීකරන  කණ්ඩායමට තරගකරුවන්,නිලධාරීන් මෙන්ම සහයදක්වන්නන්ද ඇතුලක් වනු ඇති. එලෙසම මෙම ඔලිම්පික් තරගාවලියේ අචාර පෙලපාලියේදී උ.කොරියාව මෙන්ම ද.කොරියාවටද එකම කොරියානු ධජයක් යටතේ සහභාගී වීමට මේ වන විට ආරාධනයක් ලැබී ඇති අතර  ඒ සදහා උ.කොරියාවේ පිළිතුරක් මේ න තෙක් ලැබී නැහැ. කෙසේ වෙතත් මේ ආකාරයෙන් රටවල් දෙකම එකම ධජයක් යටතේ තරග වැදී ඇත්තේමින්  වසර 10කට පෙරාතුව 2006 වසරේදීයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article