Tuesday, November 26, 2024

දේශපාලනයෙන් විශ්‍රාමයාමට අදහසක් නැහැ – ජනපති

Must read

දේශපාලනයෙන් විශ්‍රාම යාමට තමන්ට කිසිද අවශ්‍යාතවයක් නොමැති බවත් ජනතාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකාන් පසුවන බවත් ජනාධිපතිතුමන් පවසයි.
ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ (29) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

එමෙන්ම රට වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සදහන් කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article