Friday, September 18, 2026
spot_img

දෙවැනි අදියරයේ නාමයෝජනා 1582න් 29ක් ප්‍රතික්ෂේපයි

Must read

electioncommitte

පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවන අදියර යටතේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 1582ක් නාම යෝජනා පත්‍ර ලබාදී තිබෙන අතර ඉන් 29ක් ප්‍රතික්ෂේප වී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව පක්ෂ 1399ක් සහ ස්වාධීන කණ්ඩායම් 183ක් නාම  යෝජනා පත්‍ර භාර දී තිබෙන අතර ඉන් පක්ෂ නාම යෝජනා අතරින් පත්‍ර 20ක් සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා පත්‍ර 09ක් මෙසේ ප්‍රතික්ෂේප වී තිබේ.

මෙහිදී පිළිගත් නාම යෝජනා පත්‍ර සංඛ්‍යාව 1553ක්  වේ.

 

උපුටාගැනීම – https://sinhala.news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article