Tuesday, September 15, 2026
spot_img

දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ නායක ශ්‍රී සබාරත්නම් මහතාගේ 38 වැනි ගුණ සමරුව 

Must read

 ශ්‍රී සබරත්නම් මහතාගේ 38 වැනි ගුණ සමරුව අද සඳුදා (6) සවස මන්නාරමේදී සමරනු ලැබීය.

දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ මන්නාරම දිස්ත්‍රික් කාර්යාලයේදී එම පක්ෂ විධායක කමිටු සභික ලුස්රින් මොහාන්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනුස්මරණ උත්සවය පැවැත්විණි.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article