Thursday, September 17, 2026
spot_img

දුම් සහතිකයට 25%ක නව විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් එකතුකිරීමට රජයේ අවදානය

Must read

දුම් සහතිකය ලබා ගැනීමේදී අය කරන ගාස්තුව මත සියයට 25ක පරිසර අධිභාරයක් නව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මගින් සියලුම පෞද්ගලික වාහනවලින් අය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

මේ බව සදහන්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ‘‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ – ආර්ථික රටාවක් කරා යන තේමාව යටතේ යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයකය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article