Friday, September 20, 2024

දිස්ත්‍රික් කිහිපයක් සදහා ශ්‍රිලනිපය තනිව තරග කිරීමට තීරණය කරයි

Must read

නුවරඑළිය,කළුතර,වන්නි හා යාපනය දිස්ත්‍රික්කයන් සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තනිව තරග කිරීඹට තීරණය කල බව ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් කටයුකු කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පොදුජන පෙරමුණ යටතේ පොලොන්නරුව දිස්ත්‍රිකයෙන් තරගවැදීම සදහා නාමයෝජනා අත්සන් කලේය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article