Tuesday, September 15, 2026
spot_img

දිගු කාලයකට පසු මුලතිව් පාසල් යථා තත්ත්වයට

Must read

දිවයින පුරා සියලුම පාසල්වල සියලුම පන්තිවල සිසුන් සඳහා ඉගෙනුම් කටයුතු අද (22) ආරම්භ වී තිබේ. ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. විශේෂයෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 129ක ඉගැන්වීම් හා ඉගෙනුම් කටයුතු අද සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇත. මෙම තත්ත්වය සිසුන් හා දෙමාපියන් අතර උද්යෝගයක් ඇතිකර ඇති බවද දක්නට තිබේ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article