Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ද්විත්ව පුරවැසියෙකු ඉදිරිපත් වන්නේ නම් විරෝධතා ඉදිරිපත් කල හැකියි – පැෆරල්

Must read

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කළහොත් නාම යෝජනා භාර ගැනීමෙන් පසු විරෝධතා දැක්වීමට ලබාදෙන කාලය තුල ඕනෑම පුරවැසියෙකුට ඒ සදහා විරෝධතා ඉදිරිපත් කල හැකි බවත් එසේ නොමැති වුවහොත් පසුව අධිකරණයට යාමටත් හැකියාව තිබෙන බවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව අපේක්ෂක අයදුම්පත ඉදිරිපත් කිරීමේදී සත්‍ය තොරතුරු පමණක් ලබාදීම අපේක්ෂකයාගේ වගකීම බවද පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article