Monday, September 14, 2026
spot_img

දකුණේ මෙන්ම උතුරේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම්

Must read

වඩමාරච්චි ප්‍රදේශයේ මඩිගයි, පරාතිතුරෙයි, වැල්වැටිතුරෙයි සහ නෙල්ලියඩි ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල්වල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිති.ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉවත් වන බවට දැනුම් දීමත් සමග මෙම තත්ත්වය හටගෙන ඇත.
ජනතාව ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම්වල රැඳී සිට ඉන්ධන මිලදී ගැනීමේ නිරතව සිටිනවා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාවට පොලිසියද යොදවා තිබේ.

M.Thayakkiny

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article