Sunday, January 12, 2025

තුරුම්පු අදියි ! රජයේ මුද්‍රණාලය ජනපති යටතට ! පාර්ලිමේන්තුව විසුරුවයි ?

Must read

Sri Lankas opposition presidential candidate Maithripala Sirisena speaks to media at the temple of top Buddhist monk Maduluwawe Sobitha in Colombo on November 23, 2014. Agriculture Minister Sirisena, who defected November 21 to challenge his former boss President Mahinda Rajapakse in the January 8 election, visited monk Sobitha to receive his crucial blessings in the Buddhist-majority nation of 20 million people. AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

ඊයේ පැවැති ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදි ජනපති සිරිසේන කියා සිටියේ තමන් සතුව තුරුම්පු ඇති බවත් ඒවා අදින බවත්ය.
මේ අනුව දැන් ඒ තුරුම්පු අදින්නට පටන්ගෙන ඇතිවා සේය.
රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගනමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.එමෙන්ම අද රාත්‍රියේ  පාර්ලිමේන්තුව විසුරුවීමට වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා  සිය ට්විටර් ගිණුෙම් සටහනක් තබමින්  පවසා තිබේ.
මේ අතර පාර්ලිමේන්තුව තුල මන්ත්‍රින් 113 කගේ සහය ලබාගැනිමට නොහැකිව තිබිම නිසා ජනපති සිය අවසන් තුරුම්පු මෙලෙස අදින්නට පටන් ගෙන ඇතිවා සේය.
මේ පසුබිම යටතේ ඉදිරි පැය 48ක් තිරාණාත්මක වන අතර ඒ කාලය පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි..
දැන් කඩිනමින් කැබිනට් ඇමතිධුර සියල්ල පත්කරගෙන යමින් තිබෙන්නේ එළඹෙන මැතිවරණයකදි මැතිවරණ කටයුතු සදහා අවැසි බලය යොදාගැනිමය.
දැන් එළඹෙමින් ඇත්තේ යක්ෂයාගේ හෝරාවයි !

Harsha de Silva @HarshadeSilvaMP

 Heavy speculation President @MaithripalaS will dissolve Parliament tonight after appointing ministers to use state power for elections as they don’t have 113. If he does that, might as well remove word ‘Democratic’ in the official name of our country. @RW_UNP
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article