Friday, September 20, 2024

‘ තිලීපන් ‘ සිහිකරමින් යාපනයේ උපවාසය ඇරඹෙයි

Must read

(10.00am) ඉන්දියන් හමුදාව මෙරටින් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලමින්  1987 සැප්තැම්බර් 16 වනදා නිරාහාර උපවාසයක නිරත වූ   ‘තිලීපන්’ සැප්තැම්බර් 26 වනදා අවසන් හුස්ම හෙලන ලද්දේ ඔහු ඇරඹූ උපවාසය අත්නොහරිමිනි. අද 26 වනදා  , ඔහුගේ  ජීවිතය පූජා කිරීමේ   දිනය සිහිකරමින් නිරාහාර උපවාසයක්  දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින්  ආරම්භ කරන ලදී. මෙම උපවාසය අද උදෑසන 9.30 ට පමණ යාපනයේ චාවකච්චේරි හි පිහිටි ශිව දේවාලය  අසලදී ආරම්භ විය.

තිලීපන් සමරා සැප් 26 යාපනයේ උපවාසයක් ! සැප් 28 හර්තාලයක්
‘තිලීපන්’ සැමරුම වාර්තාකරන්නට ගිය මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා

රට වෙනුවෙන් සටන් කළ සොල්දාදුවන්ට උපහාර දැක්විය හැකි නම්, අවිහිංසාවාදී ලෙස මියගිය තිලීපන් සැමරීම අපේ අයිතියකි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article