Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් තවත් තිදෙනෙක් අත්අඩංගුවට

Must read

ඊයේ(01) හා පෙරේදා (31)දින වලදී පැවැති මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරුවරුන් දෙදෙනෙකු හා මුරකරුවෙකු බවයි වාර්තා වන්නේ.
මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් අවම වශයෙන් වසර 3ක සිරදඩුවමකට අදාල පිරිස්යටත් වියහැකි බව මැතිවරණ කොමසාරිස්තුමන් මින් පෙර ප්‍රකාශ කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article