Tuesday, September 15, 2026
spot_img

තායිවානයට භූ කම්පනයක්

Must read

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 6.2ක් වූ ප්‍රභලත්වයකින් යුතු භූ කම්පනයක් හටගෙන තිබේ.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article