Tuesday, September 15, 2026
spot_img

ත්‍රීවීල් අංකෙකින් ප්‍රාඩෝ එලවපු හිටපු අමාත්‍ය ලේකම්වරයෙකු අත්අඩංගුවට

Must read

(11.00 am)
ත්‍රිරෝද රථයක ලියාපදිංචි අංකයක් භාවිතා කරමින් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් භාවිතා කල හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගැනීමට නාරම්මල පොලීසයකටයුතු කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article