Monday, September 14, 2026
spot_img

ත්‍රස්ත පණතට එරෙහිව නැගෙනහිර ජනයා පෙත්සම් අත්සන් කරති.

Must read

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස බලකරමින් එරාවුර්පත්තු ප‍්‍රාදේශීය සභාවේ සභාපති සී.සර්වානන්දම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මඩකලපුව දිස්ති‍්‍රක් යොවුන් පෙරමුණේ නායකත්වයෙන් චෙන්ගලාඩි පොදු වෙළෙඳපොළ ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්වුණි.
මෙම අරගලයේදී දෙමළ ජාතික සන්ධානයේ උතුරු නැගෙනහිර තරුණ පෙරමුණේ නායක කි. සියොන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පාක්ෂිකයන්, ආගමික නායකයින්, සිවිල් සංවිධාන සහ දෙමළ-මුස්ලිම් ජනතාව රැසක් ඊට එක්ව සිටියහ



.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article