Tuesday, September 15, 2026
spot_img

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි, 19 හැවිරිදි පුද්ගලයෙකුත් ඒ අතර

Must read

මෙරට 18 වන හා 19 වන කොවිඩ් මරණ ද්විත්වයද අද (27) දිනය තුලදීම වාර්තා විය.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 19 හා 79 වයස් වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

ඒ අනුව අද දිනය තුල මේ දක්වා කොවිඩ්19 මරණ 3ක් වාර්තා විය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article