Saturday, September 21, 2024

තවත් කොවිඩ් මරණයක් : මුළු මරණ ගණන 41

Must read

තවත් කොවිඩ් ආසාදිත මරණයක් මෙරටින් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එලෙස මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුය. ඔහු නිවෙස් දී මියගොස් ඇති අතර සිදුකල පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හදුනාගෙන ඇත. එය මෙරට 41 වන කොවිඩ් මරණය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මියයාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ, දීර්ඝ කාලීනව පැවති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් ආසාදනය හේතුවෙන් උත්සන්න වී ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article