Friday, September 20, 2024

තවත් කොවිඩ් මරණ 5ක් : මුලු මරණ 66 දක්වා ඉහළට

Must read

අද (17) රාත්‍රී වනපවිට මෙරටින් තවත් කොවිඩ්19 ආසාදිත මරණ 5ක් වාර්තා වී තිබේ. එම මරණ වලින් 3ක් සිදුව ඇත්තේ නිවසේදීය.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ්19 මරණ ගණන 66කි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article