Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

තරග පාවාදීම් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

Must read

ඉර්ෆාන් අහ්මඩ් හා නදීම් අහ්මඩ් යන හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) පියවර ගෙන ඇත. මොවුන්ට මෙසේ තරග තහනමක් පනවා ඇත්තේ තරග පාවාදීම හෝ තරග පාවාදීමට සැලසුම් කිරීම යන චෝදනාවක් මතය. එමෙන්ම අදාළ පාවාදීම් පිළිබඳ නිවැරදි තොරතුරු හෙලි කිරීමට අසමත්වීමද මොවුන්ට එල්ලවී ඇති තවත් චෝදනාවකි.

තරග තහනමක ලක්වූ ඉර්ෆාන් අහ්මඩ් මේ වන් විටත් මාස 30 ක තරග තහනමකට ලක්වී සිටීමද විශේෂත්වයකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article