Tuesday, September 15, 2026
spot_img

තමන්ට පීසීආර් පරීක්ෂණ කරන්නැයි ඉල්ලමින් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලයට නගියි

Must read

තමන්ට පීසීආර් පරීක්ෂණ කරන්නැයි ඉල්ලමින් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත.

බන්ධනාගාරයේ නිරෝධනය වෙමින් සිටින බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති හෙයින් තමන්ටද පී.සී.ආර් පරීක්ෂණ සිදුකරන ලෙස හෝ එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස ඉල්ලමින් රැදවියන් මෙම විරෝධාතාව ක්‍රියාත්මක කර ඇත.

පැරණි බෝගම්බර බන්ධනාගාරය තුල රැඳවියන් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇත.ඉන් රැඳවියන් 30කට හා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article