Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඩොලර් හිගයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000ක් වරායේ හිරවෙලා

Must read

ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

මෙම අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීමට වහාම පියවර ගත යුතු බවත් වෙළෙද පොළේ අත්‍යවශය ආහාර ද්‍රව්‍යවල මිළ අසීමිත ලෙස ඉහළ යාමට මෙලෙස කන්ටේනර් වරායේ සිරවී තිබීමද බලපා ඇති බවත් අමාත්‍යවරයා විසින් කැබිවට් රැස්විමේදී එහිදී පෙන්වා දී ඇති බව වාර්තාා වෙයි.

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article