Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඩුබායිහිදී පිටුවහල් කල මධූෂ් දිවයිනට

Must read

 

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධූෂ් හා තවත් සැකකරුවන් දෙදෙනෙක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට එවා ඇති අතර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
මධුෂ් සමග මෙසේ පිටුවහල් කර ඇත්තේ මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමති වයස අවුරුදු 48 පුද්ගලයෙකු හා වීරසිංහගේ ලංකා රජිත් පෙරේරා යන වයස අවුරුදු 40 වූ පුද්ගලයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article