Saturday, November 23, 2024

“ඩිජිටල් අත්සන” භාවිතය ඇරඹේ

Must read

අධිකරණ අමාත්‍යාංශයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද (04) දින ආරම්භ කර තිබේ. 

මෙම ඩිජිටල් අත්සන ක්‍රමවේදය 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නීතිමය පිළිගැනීමක් සහිත විසඳුමක් බවත්,SO 27001:2013 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආරක්‍ෂිත, පහසු හා ලාභදායී ක්‍රමවේදයක් බවත් අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කොවිඩ් -19 වැනි වසංගත අවස්ථාවන්වලදී දුරස්ථව සිට රාජකාරී කටයුතු සිදු කිරීමේදී ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබාදීම මෙහි ප්‍රධානතම අරමුණ වෙයි. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article