Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කෙරේ

Must read

01

මාර්තු 01 වනදාට යෙදී තිඛෙන ශ්‍රී ලංකාවට  ප්‍රථම ඔලිම්පික් පදක්කම හිමිකරදුන් ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කිරීම පසුගිය මස 28 වනදා  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එම මුල්දින කවර නියෝජ්‍ය තැපැල්පති (පාලන) වී. විවේකානන්දලිංගම් මහතා විසින්ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article