Stories ජේසන් රෝයිට 30%ක දඩයක් By freddy July 12, 2019 0 37 Share Facebook Twitter Pinterest WhatsApp Must read මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර පළාත් ඡන්ද ප්‍රතිඵලය ලබා දෙන පණිවිඩය කුමක් ද? November 20, 2024 දමිළ ජනයාගේ ප්‍රශ්ණ විසදිමට දමිළ මන්ත්‍රිවරුන් එක මිටට ! November 19, 2024 පේදුරුතුඩුවේ කැට්කෝවලම් හමුදා කඳවුරට අත්පත් කරගත් ඉඩමක් යළිත් අයිතිකරුට! November 19, 2024 මඩකලපුවේ වැඩිම මනාප රාසමාණික්කම්ට November 15, 2024 freddy ඊයේ (11) එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති ලෝක කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයේදී විනිසුරු තීරණවලට එකග නොවීම හා ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට තරග මුදලින් 30% ක මුදලක් දඩ ලෙස ගෙවීමට නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර ඇත.ඊට අමතරව ඩිමෙරිට් ලකුණු දෙකක්ද ඔහුට ලබාදීමට තීරණය කර ඇත.කෙසේ වෙතත් ලෝක කුසලාන අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව රෝයිට අහිමි නොවේ. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරජයන් විසින් කරන ඉල්ලීම් අනුව ෆේස්බුක් පිටු තහනම් නොකරන බව ෆේස්බුක් නිලධාරීන් තහවුරු කරයි.Next articleමීළඟ ආණ්ඩුවේ බලවතා අගමැතිවරයායි - Advertisement - More articles ‘නිමලරාජන්’ ගේ ඝාතකයින්ට දඩුවම් නැතිව වසර 24ක් ? October 24, 2024 කාත්තාන්කුඩියේ සිට පැමිණි ෆාතිමාගෙන් අගමැතිනියට සංදේශයක් October 14, 2024 ගම්පහ දිස්ත්‍රික්කයේ ආපදාවට පත් පවුල් වලට සහන සැලසේ October 14, 2024 - Advertisement - Latest article මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර පළාත් ඡන්ද ප්‍රතිඵලය ලබා දෙන පණිවිඩය කුමක් ද? November 20, 2024 දමිළ ජනයාගේ ප්‍රශ්ණ විසදිමට දමිළ මන්ත්‍රිවරුන් එක මිටට ! November 19, 2024 පේදුරුතුඩුවේ කැට්කෝවලම් හමුදා කඳවුරට අත්පත් කරගත් ඉඩමක් යළිත් අයිතිකරුට! November 19, 2024 මඩකලපුවේ වැඩිම මනාප රාසමාණික්කම්ට November 15, 2024 ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයක් ! November 15, 2024