Stories ජේසන් රෝයිට 30%ක දඩයක් By freddy July 12, 2019 0 74 Share Facebook Twitter Pinterest WhatsApp Must read පළාත් පාලන මැතිවරණ වේදිකාව | “ජනාධිපති අනුර කුමාර එහෙම නෑ.” April 20, 2025 පොලිස් ඇමති සිය උපදේශක උන්නැහේට ඔච්චර ආදරේ ඇයි අප්පා – ලොකු කුමා April 14, 2025 තවත් සංස්කෘතියකට ගරු කරන්න බැරි අයත් එක්කද ඇගමැතිණිය උතුරට ගියේ ? April 13, 2025 ජීවත්වීමට ඉඩක් ඉල්ලා දරු පවුලක්, ජනපති හමුවන තෙක් පා ගමනේ April 11, 2025 freddy ඊයේ (11) එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති ලෝක කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයේදී විනිසුරු තීරණවලට එකග නොවීම හා ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට තරග මුදලින් 30% ක මුදලක් දඩ ලෙස ගෙවීමට නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර ඇත.ඊට අමතරව ඩිමෙරිට් ලකුණු දෙකක්ද ඔහුට ලබාදීමට තීරණය කර ඇත.කෙසේ වෙතත් ලෝක කුසලාන අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව රෝයිට අහිමි නොවේ. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරජයන් විසින් කරන ඉල්ලීම් අනුව ෆේස්බුක් පිටු තහනම් නොකරන බව ෆේස්බුක් නිලධාරීන් තහවුරු කරයි.Next articleමීළඟ ආණ්ඩුවේ බලවතා අගමැතිවරයායි - Advertisement - More articles අල්ලස් ගන්න ගිය NGO සම්බන්ධිකාරකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ? March 23, 2025 ආච්චි අම්මාගේ බෙහෙත් පෙති බිවූ නොදරුවෙකු මෙලොව හැර යයි March 7, 2025 ‘වැල්වැටිතුරෙයි: සමූල ඝාතනයේ ’ වාර්තාව එළිදැක්වෙයි March 2, 2025 - Advertisement - Latest article පළාත් පාලන මැතිවරණ වේදිකාව | “ජනාධිපති අනුර කුමාර එහෙම නෑ.” April 20, 2025 පොලිස් ඇමති සිය උපදේශක උන්නැහේට ඔච්චර ආදරේ ඇයි අප්පා – ලොකු කුමා April 14, 2025 තවත් සංස්කෘතියකට ගරු කරන්න බැරි අයත් එක්කද ඇගමැතිණිය උතුරට ගියේ ? April 13, 2025 ජීවත්වීමට ඉඩක් ඉල්ලා දරු පවුලක්, ජනපති හමුවන තෙක් පා ගමනේ April 11, 2025 නලින් හේවගේ JVP ද ? April 10, 2025