Monday, December 23, 2024

ජුනි 4 නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ⁣

Must read

එලඹෙන ජුනි 4 වැනි දින සියලු රජයේ ආයතන වෙත නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

මින් පෙර ජුනි 4 හා 5 යන දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දිනයන් වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article