Tuesday, December 24, 2024

ජීවිත තර්ජන සහ බලපෑම් හේතුවෙන් මුලතිව් විනිසුරු සරවනරාජ රට හැර යයි

Must read

මුලතිව් දිසා විනිසුරු ආර්.සරවනරාජා කුරුදූර්මලෙයි ප්‍රශ්නයට අදාළ තීන්දුවෙන් පසු ඔහුට එල්ල වූ ජීවිත තර්ජන සහ බලපෑම් හේතුවෙන් රට හැර ගොස් ඇතැයි උතුරේ පළාත් බද වාර්තාකරුවෝ පවසා සිටිති.

කුරුඳුර්මලේ නඩුවේ විනිසුරුවරයා දුන් නියෝග ආපසු හැරවීමට රජයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් තිබුණ විනිසුරුවරයා මාධ්‍ය හමුවේ පවසා විනිසුරුවරයා පවසා තිබුණි

එමෙන්ම පාර්ලිමේන්තුවේදී සහ පාර්ලිමේන්තුවෙන් පිටතදී.ත් ඇතැම් මන්ත්‍රිවරුන්ගෙන් තර්ජනය එල්ල වි තිබෙන අයුරු ගැනය
එමෙන්ම විනිසුරුවරයාට ලබා දි තිබුන පොලිස් ආරක්‍ෂාව මෑතකදී අඩු කර ඇති බවද විනිසුරුවරයා සදහන් කරන්නට යෙදුන බව උතුරේ මාධ්‍යවේදිහු වාර්තා කර ඇත

කුරුදූර්මලෙයි නඩුවට අදාළව මුලතිව් විනිසුරුවරයා හට පෞද්ගලික නමින් අභියාචනාධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් මේවා පදනම් කරගෙන ඔහුට ජීවිත තර්ජන සහ බලපෑම් හේතුවෙන් ඔහු ඉතාමත් ආදරය කළ අධිකරණ තනතුරු සියල්ලෙන්ම ඉල්ලා අස්වු බවද උතුරේ මාධ්‍යවේදින් හමුවේ පවසා තිබුණ

ආගමික ඇදහිල්ලට බාධා කළ පොලිසියට විරුද්ධව ‘පියවර ගන්නවා’ – ජනපති

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article