Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජාතික හැදුනුම්පත් එක්දින සේවාව අද සිට ඇරඹේ : දිනයක් වෙන් කරගැනීම අනිවාර්යයි

Must read

කොරෝනා ව්‍යාප්තියත් සමග ජනතාව ඒකරාශී වීම වැලැක්වීමේ අරමුණෙන් තාවකාලිකව නවතා දැමූ ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ එක්දින සේවාව අද (25) සිට ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජාතික හැදුනුම්පත ලබාගැනීම සදහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හා දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන් ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ හැදුනුම්පත් අංශයට ගොස් අංකයක් හා දිනයක් වෙන් කර ගැනීම අනිවාර්ය බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් පී.වී.ගුණතිලක මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article