Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපති හා විපක්ෂ නායක අතර සාකච්ඡාවක්

Must read

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (27) රාත්‍රීයේ පවත්වා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම සාකච්ඡාව ජනාධිපති නිල නිවසේදී පවත්වා ඇති අතර ඉදිර් ජනාධිපතිවරණය සදහා සන්ධාන ගතවී⁣ම සම්බන්දයෙන් මෙහිදී සාකච්ඡා වන්නට ඇතැයිද වාර්ථා වෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රිලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක්ද ඊයේ උදෑසන පැවැත්විණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article