Wednesday, November 27, 2024

ජනපති සිරිසේනගේ අශිලාචාර කථාවට දසඅතින් විරෝධය !

Must read

My 3තම දේශපාලන ජිවිතයේ කිසිදා සිහිනයකින් හෝ නොසිතු ධුරයක් ඔහුට හිමිවුයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිණි චන්ද්‍රිකා මැතිණියගේ රෙකමදාරුව අනුව මෛත්‍රිපාල විශ්වාස වන්න මිනිසෙකු යැයි කියු කථාව විශ්වාස කළ නිසාය.
සපත්තු කඩවලටම ගොස් සැන්ඩ්ලස් ගෙන පැළදුවද ගෙදරින් ගෙන එන කෙහෙල් කොලේ බත් එක කන බව කියා සිටිමින් අති සරල අයෙකු බව කියාගන්නට උත්සාහ කළද දැන් රටේ ජනතාවට පමණක් නොව සමස්ථ ජගත් සමාජයටද දැන් ඔහු කව්දැයි නිසිම අයුරින් දන්වා ඇත.
ඒ කාගෙවත් මඩවලින් නොව ඔහුගේම ක්‍රියාකාරිත්වය හරහාමය.
මේ සියල්ලට දෙවනි නොවන අද දිනයේ පාර්ලිමේනන්තු වට රවුමේදි පවත්වන්නට යෙදුන අශිලාචාර කථාව විසින් ජනපති සිරිසේන කියන්නේ කව්දැයි ලංකාවේ ජනතාවටත් වඩා ලෝකයේ රාජ්‍ය නායකයන් වෙත කදිම පණිවිඩයක් ඔහු විසින්ම යවා තිබිම ගැන වරෙක අපට ඇතිව තිබෙන්නේ එක්තරා කාලකණ්නි සතුටකි.
කෙසේ වෙතත් දන් ජනපති සිරිසෙන යනු පිටුපස්සෙන් සිට පිහියෙන් අනින තරම් ජාතියේ බඩුවක් පමණක් නොව අතිශය කුහක ලිංගිකත්වය පිළිබද දැක්මක් සහිත අයෙකු බවද දැන් රෙදි ගලවාගෙනම පෙන්වා හමාරය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article