Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපති වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය දීමට එජාප පසුපෙල මන්ත්‍රිවරුන් සැරසෙයි

Must read

ජනාධිපතිතුමන්ගේ වැය ශීර්ෂය මෙවර අයවැය අවස්ථාවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට විරුද්ධව සිය ඡන්දය භාවිතා කිරීමට එජාප පසුපෙල මන්ත්‍රිවරුන් බලාපොරොත්තු වන බව මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා සදහන්කරයි.

ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම එජාපය විවේචනය කරන පසුබිමක,ජනාධිපතිතුමන්ගේ වැය ශීර්ෂය සදහා ඡන්දය භාවිතා නොකල යුතු බව ඔහු සදහන්කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article