Friday, September 25, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපතිගේ යාපන සංචාරය අතුරතුර විරෝධතා ! පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුත් අත්අඩංගුවට !

Must read

දෙමළ ජාතික ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් (S. Kajendren )

සහ ලංකා ගුරු සංගමයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක තීපන් තිලීෂන් ඇතුළු දෙමළ ජාතිකයන් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, නිදහස් දිනය සැමරීමට සිදුකෙරෙන ජනපති සංචාරයට එරෙහිව අද (11) යාපනයේ යාපනය බස්නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවකදීය.

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින්ද විරෝධාතාවයක් සංවිධානය කර තිබුනේ ඔවුන්ට මේ රට තුල නිදහසක් නැති බවත් , ඔවුන්ගේ ජනතාවගේ ඉඩම් ඇතුළු අනෙකුත් ප්‍රශ්ණ වලට කඩිනම් විසදුම් දෙන ලෙසත් බලකරමිනි

තමන්ගේ ඉල්ලිම් රැගත් පුවරු සහ බැනර් ද සමගින් සිසුන් විසින් පෙළපාලියක්ද සංවිධානය කර තිබුණි

නිදර්ශන් – යාපනය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article