Tuesday, September 15, 2026
spot_img

ජනක රත්නායකගේ කාර්යාලයට සීල් තබයි

Must read

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තබා පොලිස් ආරක්‍ෂාව යෙදවීමට කොල්ලුපිටිය පොලිසිය අද (16) පස්වරුවේ පියවර ගත්තේය.

කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් කාර්යාලයට ඇතුළු වී එහි ඇති රාජ්‍ය වටිනාකමක් ඇති ලේඛණ සහ ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට ඉඩ පවතින බවට කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කල කරුණු දැක්වීමකට අනුව ලැබුන අවසරයක් මත මෙලෙස මෙම කාර්යාලය සීල් තබා ඇති බව වාර්තා වෙයි.

.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article