Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

චන්ද්‍රිකාට බයේ ජනපති ශ්‍රිලනිප මූලස්ථානය සීල් තබයි ?

Must read

(4.30PM) මේ වන විට සීල් තබා වසා දමා ඇති ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රිලනිප මූලස්ථානය එසේ වසා දැමීමට හේතු වී ඇත්තේ පක්ෂ බලය තමන්ට අහිමිව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත හිමිවනු ඇතැයි ජනපති සිරිසේන තුල ඇති භීතිය බව ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. මේ වන විට සියළුඹ පක්ෂ රැස්වීම් වලදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා මහත්මියට බැනවැදීමට පටන් ගෙන ඇති ජනාධිපති සිරිසේන චන්ද්‍රිකා හේතුවෙන් තමන්ට පක්ෂයේ බලය අහිමිවනු ඇතැයි දැඩි බියකින් පසුවන බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article